login to your facebook account and follow this link. පරණ facebook එක ලබා ගැනීමට මෙතැනට යන්‌න.
facebook will eventually phase out the old user interface. i personally like the new one. it takes a while to adjust but it's not as bad as adjusting to Windows Vista from Windows Xp :)
පරණ UI එක තව ටික කාලයදී නැවැත්‌වීමට facebook තීරණය කරලා. මා අලුත් UI එකට වඩා කැමතිය. පොඩ්‌ක් පුරුදු වෙන්‌න වෙනවා. මට තවම හරියට සිංහලෙන් type කරන්‌නත් බැහැනේ. ඔ්‌ක ටික කාලයක් යනකොට හරියාවි. විස්‌ටා එකට පුරුදූ උනානං මේක මහා ලොකු දෙයක් නෙමෙය්‌නේ!
