sri lanka: 2009 new year auspicious times

අවුරුදු නැකත්‌. මූලාශ්රය - අල්‌ලපු ගෙදර ලිතක්‌. දන්නෙ නැහැ ළමයෝ! වැරදි නම්‌ කියන්‌න. පුන්ය කාලය, අාහාර පිසීම, අලුත්‌ අවුරුදු උදාව, වැඩ අැල්‌ලීම, ගනු දෙනු කිරීම සහ අාහාර අනුභවය සහ හිස තෙල්‌ ගෑම යන චාරිත්ර චල නැකත්‌ වේලාවල්‌ බලාගන්න. සභ අලුත්‌ අවුරුද්‌දක්‌ වේවා! මම නම්‌ අලුත්‌ අවුරුද්‌ද සමරන්‌නේ තරු බලලා. පසු දෙනෙක සටහනකින්‌ ලියල කියන්‌නං.

Times indicated are Sri Lankan Local Time (+05:30 UTC/GMT)

can't read the above? click here

Transition period / පුන්ය කාලය

  • From: 13-04-2009 06:23
  • To: 14-04-2009 07:11
  • අාරම්‌භය: 13-04-2009 06:23
  • අවසානය: 14-04-2009 07:11

To start cooking / අාහාර පිසීම

  • Time: 14-04-2009 05:05
  • Direction: North
  • Dress Color: Pearl
  • වේලාව: 14-04-2009 05:05
  • දිශාව: උතුර
  • වස්‌ත්ර වර්‌ණය: මුතු පැහැති

Dawn of the New Year / අලුත්‌ අවුරුදු උදාව

  • 14-04-2009 00:47

Transactions / වැඩ අැල්‌ලීම, ගනු දෙනු කිරීම සහ අාහාර අනුභවය

  • Time: 14-04-2009 05:50
  • Direction: North
  • Dress Color: Pearl
  • වේලාව: 14-04-2009 05:50
  • දිශාව: උතුර
  • වස්‌ත්ර වර්‌ණය: මුතු පැහැති

Anointment (for lack of a better term) / හිස තෙල්‌ ගෑම

  • Time: 15-04-2009 07:32
  • Direction: East
  • Dress Color: Green
  • වේලාව: 15-04-2009 07:32
  • දිශාව: නැගෙනහිර
  • වස්‌ත්ර වර්‌ණය: කොළ පැහැති
2009 new year auspicious times

Comments

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is to prevent automated spam submissions.