මතය: tabooට ගල් ගැසීම
tabooට ගල් ගහන්‌න ඉස්‌සරලා පොඩ්‌ඩක් සවන් දෙන්‌න (මමත් ඉල්‌ලං කන්‌නද කොහෙද යන්‌නෙ මේ සති අන්‌තයේ!)
මෙය taboo විසින් කරන ලද ලිපියකට ප්රතිචාරයකි.
ලේඛකයා අමතන්‌නේ සමස්‌ත ශ්රී ලාංකීය සමාජයට නොව “චිරාත් කාලයක පටන් සිංහයා පය ගහන්නවත් තැනක් නැතිව තුන් කුන්දෙන් අහසේ පාවී පාවී හිටියේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයන්ටද පටහැනි වෙමින් සිංහයාට පය ගසා සිටින්නට”.
ඔබ එවන්‌නෙක්‌ද? තොප්‌පිය හරිනම් දාගන්‌න!
I wouldn’t worry too much about what taboo is saying
I am not a Sinhala nationalist
I don’t approve of any sort of extremism the Sinhala nationalists are lobbying
I don’t see the national flag the way taboo has illustrated and nor will i take offense to what he/she is saying, as I am not a Sinhala nationalist!
කෙනෙක් මෙසේ පවසයි: “නමුත් මෙහි ඇති ප්‍රධාන ගැටලුව නම් කොඩිය එක එක ජාතීන්ට බෙදා දී තිබීමය.”
බෙදීමක් නොව නියෝජනයක් ෙලස මම දකිමි.
කියවන්‌න Wikipedia: http://en.wikipedia.org/wiki/Flag_of_Sri_Lanka#Symbolism
The National Flag of Sri Lanka represents the country and its heritage as rallying device that integrates the minorities with the majority race. Most symbols in the flag have been given distinctive meanings.
* The lion: The Sinhalese ethnicity
* The bo leaves: Buddhism and its influence on the nation. They also stand for the four virtues of Kindness, Friendliness, Happiness and Equanimity.
* The sword of the lion: The sovereignty of the nation
* The curly hair on the lion’s head: Religious observance, wisdom and meditation
* The beard of the lion: Purity of words
* The handle of the sword: The elements of water, fire, air and earth
* The nose of the lion: Intelligence
* The two front paws of the lion: Purity in handling wealth.
* The vertical orange stripe: The Tamil ethnicity
* The vertical green stripe: The Muslim, Islamic Allah faith and Moor ethnicity
* The yellow border round the flag: People from other cultures living in Sri Lanka
* The crimson background: Other minor religions and ethnic groups, Portuguese/Dutch Burghers. Also refers to the rich colonial heritage and background of the country.
මෙවැනි නියෝජනක් අැති වෙන ජාතික ධජක් තිබේද?
තවද, බෙදා ගන්‌න බැරි ජාතියක් බුදු දහම අනුගමනය කරයිද?
- shehal's blog
- 1062 reads


Comments
ලේඛකයා අමතන්‌නේ සමස්‌ත ශ්රී ලාංකීය සමාජයට නොව “චිරාත් කාලයක පටන් සිංහයා පය ගහන්නවත් තැනක් නැතිව තුන් කුන්දෙන් අහසේ පාවී පාවී හිටියේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයන්ටද පටහැනි වෙමින් සිංහයාට පය ගසා සිටින්නට”.
ඔබ එවන්‌නෙක්‌ද? තොප්‌පිය හරිනම් දාගන්‌න!
මෙන්න මේක ටිකක් පැහැදිලි මදි. විස්තර කරලා දෙන්න පුලුවන්ද? මොකද මේ ලිපියත්, ටැබූ ගේ ලිපියත් කියවලා බැලුවාම මට ඔහු විශේෂිත කොට්ඨාශයකට පමණක් අමතන වගත් තේරුණේ නෑ.
Post new comment