මගේ සුරතල් iMake කක්‌කා-ජෑම් එකට දාගත්‌තා GoogleMaps. මම ඉන්‌නෙ කොහෙද කියල මොබයිල් එකෙන් බලා ගන්‌න පුලුවන්. නුගේගොඩ ගුවන් පාලම හැබයි සිතියමේ නැහැ.
I have a crappy iMate K-Jam. I call it the imate with kakka-jam! I downloaded Google Maps for Windows Mobile yesterday. Attached are some screen shots I obtained (using PocketVNC). It manages to locate my phone (with a massive error). Similar to Dialog's LBS. I also noticed that the recently built Nugegoda Overpass is missing.

