food & drink: kottu & stuffed chicken
ගෙදර සාදා ගත් කොත්‌තු, කුකුල් මස් සමග. පුදුම රසක්. රස තාම මකයි.
home made kottu
deviled cuttle fish / දැල්‌ලො
chicken stuffing, potatoes, olives, etc. / කුකුල් මස්, අල අාදිය
roast chicken / රෝස් කරන ලද කුකුල් මස්
mud cake brownie / මඩ කේක් ලු මේකට කියන්‌නෙ
- shehal's blog
- 915 reads


Comments
මාත් එක දවසක් හැදුවා කොත්තු. අවුරුදු දවසක ජපානයේදී. හොඳට ආවා. ඇවිල්ලා හිටපු උන් දුන්නා ඇට්ටි හැලෙන්න. යාළු ජපන් කෙල්ලෙක් කාලා පැයක් විතර සූස් සූස් ගගා හිටියා. හෝම් මේඩ් කොත්තු ගැන සුන්දර මතකයක්.
Um. Wheres the mud cake brownie from?
:)
Post new comment